Mögen alle Wesen glücklich sein!

Das ist unsere Motto
Home Ankündigungen Mönche Angebote Archiv Audio Video Geschichte Verein Spenden Mitgliedschaft Kontakt

Ankündigungen

අරමුණට ඇරඹුමක් - යුරෝපා සරසවි ඇදුරෝ මෙහෙයවන සුවිශේෂී සංවාද මාලාවේ පළමු වැන්න

නූතන ඩිජිටල් පරපුරේ කාළීන අභියෝග හදුනා ගනිමින් භෞතික හා මානසික සුව සහනය උදෙසා පිළියම් සාකච්ඡා කෙරෙමින් යුරෝපා සරසවි ඇදුරෝ මෙහෙයවන සුවිශේෂී සංවාද මාලාවේ පළමු වැන්න 19.10.2021 දින රාත්‍රි 8 ට (Colombo Time GMT+05:30).

Buddhistischer Maha Vihara e.V. is inviting you to a scheduled Zoom meeting.

Topic: ගිහි පැවිදි තරුණ ප්‍රජාව මුහුණ දෙන භෞතික මෙන්ම මානසික ගැටලු හා අභියෝග හමුවේ සාර්ථකවීම සදහා යොමු කෙරෙන "අරමුණට ඇරැඹුමක්"

Time: Oct 19, 2021 08:00 PM Colombo Time (GMT +05:30)

Join Zoom Meeting

https://zoom.us/j/5132755814?pwd=dDNzUWxoQjI4VjJqeEx4TFZnVWpwZz09

Meeting ID: 513 275 5814

Passcode: SeBc68

Mönche
+