Mögen alle Wesen glücklich sein!

Das ist unsere Motto
Home Ankündigungen Mönche Angebote Archiv Audio Video Geschichte Verein Spenden Mitgliedschaft Kontakt

Archiv

උදාවන 2024 නව වසරට සෙත් පතා ආශීර්වාද පූජාව හා සෙත් පිරිත් දේශනය

Liebe Mitglieder, Freunde und Bekannte,

weihnachten 2023 karte

උදාවන 2024 නව වසරට සෙත් පතා ආශීර්වාද පූජාව හා සෙත් පිරිත් දේශනය

දෙසැම්බර් මස තිස් එක වන ඉරිදා දින ශ්නෙවෙයාර්දින්ගෙන් ශ්‍රී ලංකා මහා විහාරයේදී පැවැත්වේ

  • සවස 4 ට : සති පුහුණුව හා භාවනා වැඩසටහන
  • සවස 5 ට : සම්බුද්ධ වන්දනාව සහිත ආශීර්වාද පූජාව
  • සවස 6 ට: ආශීර්වාදාත්මක සෙත් පිරිත්

පින් කැමැත්තෝ මෙත් සිතින් පැමිණ සිත් පහදවා ගනිත්වා !


+