Mögen alle Wesen glücklich sein!
Das ist unsere Motto
Ankündigungen
අසිරිමත් අටවිසි බුද්ධ වන්දනාව 2025
සැමට සෙත් ප්‍රාර්ථනා කිරිමට 2025 දෙසැම්බර් මස 7 ඉරු දින ස්නේෆෙර්ඩින්ගන් ශ්‍රි ලංකා මහා විහාරයේ දී සිදු කරේ.
- පෙරවරු 11.00 දහවල් සම්බුද්ධ බුද්ධ පුජාව.
- පෙරවරු 11.30 මහා සඝරුවනට දානය පුජා කිරිම.
- සවස 02.00 අසිරිමත් අටවිසි බුද්ධ වන්දනාව.
මෙම මාහැගි පිංකමට සම්බන්ධ වී ඔබටත් ආදරණිය දෙමාපියන්ට දුවාදරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්නා මෙන් මෙත් සිතින් ආරාධනා කරසිටිමු.
තෙරුවන් සරණයි
( විමසිම් සදහා විහාරස්ථානය සම්බන්ධ කරගන්න )
05193 5173734
අන් අයද දැනුවත් කිරිමට කාරුණික වන්න 🙏🙏🙏