Mögen alle Wesen glücklich sein!

Das ist unsere Motto
Home Ankündigungen Mönche Angebote Archiv Audio Video Geschichte Verein Spenden Mitgliedschaft Kontakt

Ankündigung

ශ්‍රී ලංකා මහා විහාරයේ වාර්ෂික කඨින පූජ්‍යෝත්සවය 2024

කඨින චීවර පූජ්‍යෝත්සවය - 2024

කාරුණික පින්වතුනි,

ශ්‍රී ලංකා මහා විහාරයේ වාර්ෂික කඨින පූජ්‍යෝත්සවය ඔක්තෝබර් මස 20 හා ඔක්තෝබර් 21 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වසරකට වරක් පමණක් පැවැත්වෙන මෙම මහනීය පිංකම සඳහා පැමිණ සහභාගීවිමෙන්, දාන මාන සපයාදීයමන් හා භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ ගමන් වියදම් සහ පිරිකර සඳහා දායකවීමෙන් කුසල් සිත් දියුණු කරගන්නා ලෙස මෙත් සිතින් දන්වා සිටිමු.

Buddhistischer Maha Vihara e. V.

Commerzbank Hamburg

IBAN: DE31200400000629610700

BIC: COBADEFFXXX

තෙරුවන් සරණයි.

මහා විහාර බෞද්ධ සංගමය

+