Mögen alle Wesen glücklich sein!

Das ist unsere Motto
Home Ankündigungen Mönche Angebote Archiv Audio Video Geschichte Verein Spenden Mitgliedschaft Kontakt

Ankündigung

ශ්‍රී ලංකා මහා විහාරයේ වස් ආරාධනා පින්කම 2024

කාරුණික පින්වතුනි,

ශ්‍රී ලංකා මහා විහාරයේ 2024 වස් ආරාධනා පින්කම හා දහවල දානය ජුලි 21 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වස් ආරාධනා පින්කම හා දහවල දානය ජුලි 21 වන දින
  • 9.00- 11.00 භාවනා වැඩ සටහන
  • 11.15 සම්බුද්ධ බුද්ධ පූජාව සහ සාංඝික දානය
  • 14.00 ධර්ම දේශනය සහ වැසි සලු පූජා කරමින් වස් ආරාධනා කිරීම
  • 15.00 සෙත් පිරිත් දේශනය හා නිමාව

තෙරුවන් සරණයි.

මහා විහාර බෞද්ධ සංගමය

+